"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Friday, March 25, 2011
කොටුවෙන් ගත් වැල සීඩී
අද කියන්න යන්නේ ටිකක් +18 කතාවක් ඔන්න පොඩි එවුන් ඉන්නවනම් දැන්ම පල.(මං ඉතින් පල කිව්වට උඹල නොකියව ඉදිවී.හික් හික්)
ඔන්න මේ සිද්දිය වෙන්නේ 2008 අවුරුද්දේ මැද විතර මගේ ගෙවල් පැත්තේ ඉන්න යාළුවො සෙට් එකක් එක්ක අපි පොඩි රස්තියාදුවක් ගහන්න කොළඹ ගියපු දවසක.
ඒ කාලේ අපේ සෙට් එකම සෙට් උනේ A/L කරලා ඉවර වෙලා.ඒ සෙට් එකේ ඉන්නවා 5 දෙනෙක්.මම, උදාර, සමිත්, මිරාජ්, ප්රශාන්.
ඔන්න අපි එදා උදේ ඉදන් හවස් වෙනකන් ලෙෂර් වර්ල්ඩ් එකේ පොඩි ෆන් එකක් අරගෙන කෝච්චියෙම ගෙදර යන්න කියල හිතන් සෙට් වෙලා ආවා කොටුවට.
කෝච්චියට තව වෙලා තියෙන නිසා අපේ උන් කතා උනා කොටුවේ පේමන්ට් එකේ කඩ පැත්තේ පොඩි රවුමක් ගහලා එන්න යමුයි කියලා.කට්ටියම ඒ යෝජනාවට එකඟ වෙලා ඔන්න යන්න සෙට් උනා පොඩි විසිට් එකක් දාන්න.
ඔන්න ඇවිදින කොට අපිට සෙට් උනා ෆිල්ම් කෑලි DVD විකුනනවා 100 ට.(2008 නේ ඒ.දැන්නම් ඔය රු 40 ටත් විකුනන්නේ).අපේ උන්ට ඕක දැක්කම මුළු ලෝකෙම අමතක උනා.
සෙට් එකම ඔය DVD ,CD විකුණන බුවාගේ ලෑලි කෑල්ල වට කොරන් DVD තෝරනවා.ඔය අපේ මිරාජ් කියන්නේ ටිකක් වැල පෙරේතයෙක්.
ඌට නම් වැලක් තියෙනවා නම් ආයේ කන්න ඕනෙත් නැහැ.ඕක බල බල යහමින් තව තව +18 එව්වත් කොර කොර ඉදිවී ඇදන් ඉන්න සරම වටේට ලෝක සිතියම් අඳින ගමන්.
අපි නම් ඉතින් අහිංසක කොල්ලොනේ.මමයි අනික් උනුයි ඉතින් තේරුවේ ළමා චිත්රපටි තමයි ඉතින් සූර පප්පා, ටිං ටිං වගේ. ඔන්න අපේ මිරාජයා පිට කවරේ කෙල්ලෙක් බාගෙට ඇදන් ඉන්න එකක් බලනවා; ඇගිල්ලේ නිය පොත්ත කටින් ලෑටි ගානවා ආයේ ඒක දානවා තව එකක් තෝරනවා.
හරි හමන් එකක් මූට හම්බු වෙන්නෙම නැහැ අප්පා. බැරි තැන මම මුගෙන් ඇහුවා මෙහෙම;
මම :- මොනාද යකෝ තෝ පෙරලා පෙරලා හොයන්නේ වැලද..?
මිරාජ්:- ඔව් බං ගොඩ කාලෙකින් හොද එකක් හම්බුනේම නැහැ බං.
මම :- යකෝ එහෙනම් වාත නොවී ශේප් එකේ මුගෙන්ම අහලා බලහන්කො.
මිරාජ්:- තොට පිස්සුද යකෝ.
මම :- එහෙනම් තෝ හොයපන් හෙට වෙනකන්.
උදාර :- අනේ තොපිට කොහේ ගියත් පුරුද්ද අතර ගන්න බැහැ නේද..
මිරාජ්:- අනේ මේ උදාර උබ කටවහන් හිටපන් ***(මම) තමයි එළකිරි කොල්ලා.අඩේ *** උඹ අහපන්කෝ වස්තුවේ.
( මුගේ වැඩේ වෙනවනම් මු බටර් ගාන්න දෙයියෝ)
මම :- තොපි ඉතින් ***යෝ වගේ ඇඹරෙනවනේ හිටහන්කෝ මම අහන්නම්.
ඔන්න ඉතින් මම අරූ ලඟට ගිහින් ශේප් එකේ ඇහුවා;
මම:- අයියේ වැල නැද්ද ගන්න.
බුවා:- අයියෝ මල්ලි මෙච්චර වෙලා ඇඹරි ඇඹරි හෙව්වේ වැලද. කලින් කියන්න එපාය.
මිරාජ්:- අය්යේ සිරාවට තියනවද.? කෝ මෙතන නෑනේ.
බුවා:- මල්ලි මේ මගුලක් කියනවා. එළිපිට එව්වා විකුනන්න පුළුවන්ය.එළකිරි ටොයිස් බඩු තියනවා හැබැයි DVD එකක් 200 යි.පොඩ්ඩක් ඉන්න.
කියලා මු මේසේ යට තිබ්බ කාඩ් බෝඩ් පෙට්ටියක් එලියට ඇද්දා. ඇදලා මු කිව්වා "මල්ලිලා ඔන්න තියනවා ඕන කෑල්ලක් 200 යි කැමති එකක් තෝරාගන්න" කියලා.
ඔන්න ඉතින් අපිවත් පෙරළන් තෝරලා තෝරලා මු ගත්තා DVD එකක්.අරන් ඉවර වෙලා වෙලාව බලන කොට කෝච්චියට වෙලාව හරි.
ඒක නිසා වෙන කොහෙවත් ඇවිදින්න යන්නේ නැතුව අපි කොටුවේ ස්ටේෂන් එකට ගිහින් කෝච්චියේ නැගලා ගෙදර ආවා.
අපි උදේ යන්න කලින් සෙට් උනේ උදාරයාගේ ගෙදරට.බයිසිකල් ගන්න යන්න ඕනා නිසා **** ස්ටේෂන් එකෙන් බැහැලා කට්ටියම උන්ගේ ගෙදරට ගියා.
අනික කට්ටියට දැන් බයිසිකල් වලට වඩා වෙන ලොකු දෙයක් තියනවනේ.ඇයි යකෝ අලුතෙන් ගත්තු වැල බලන්න.
මොකද අපේ ගෙදර සෙට් වෙන්න බැහැ.මිරාජයාට කම්පියුටර් එකක් නැහැ.සමියගේ ගෙදරට සෙට් වෙන්නත් බැහැ.ප්රශානය ඉන්නේ ටිකක් දුර.උදාරයාගේ ගෙදර තමයි වැඩේට හොදම කියාපු තැන.
උගේ කාමරේට බල්ලෙක් පුසේක්වත් රිංගන්නේ නැහැ.වැරදිලාවත් එහෙව් එකෙක් රින්ගුවොත් ඌ ගඳ ඉවසන්න බැරුව හුස්ම හිර වෙලා මැරෙනවා.
උගේ ඇදේ අපිටත් වාඩි වෙන්න අප්පිරියයි. බෙඩ් ෂීට් ඒක පුරාවට කහට පැල්ලම්. අනික බෙඩ් ෂීට් ඒක තැනින් තැන පට්ට ගනකම්.හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ඔන්න ඉතින් අපි ගිය ගමන් උගේ කාමරේට රිංගුවා.ටිකක් රෑ වෙලා නිසා බයිසිකලේ ගත්තු ගමන් ප්රශානයා "මචන් මං යනවා.උඹලා බලල ඉවර වෙලා අනික් දවසේ ක්ලාස් එද්දී මට ඕක අරන් වරෙන්" කියලා මු යන්න ගියා.
අන්තිමට සෙට් උනේ අපි 4 දෙනා විතරයි.ඔන්න දැන් අපි දත කට මැදන් කෙළ හලන් DVD ඒක රොම් එකට දාලා බලන් ඉන්නවා ප්ලේ වෙනකන්.
අම්මට මෙන්න ප්ලේ වෙන්න ගත්තා කියහන් කෝ වැල.මියා පණ එපා කියලා දුවනවා පුසා පස්සෙන් එලවනවා.අම්මට බෝල මෙන්න "ටොම් ඇන්ඩ් ජෙරී" කාටුන් එක.
ඕක දැක්ක විතරයි සියලු බලා පොරොත්තු පොදි බැදන් හිටපු අපේ උන් සෙට් එක එක එකාට බැන ගන්නවා අපිට කැරට් කවෝලා හාවා කොරලා DVD එක විකුනපු බුවාටත් උගේ හත්මුතු පරම් පරාවටත් බනින ගමන්;
උදාර :- නොදකින් තොපි වැඩක් කලොත් ඔහොම්මමයි. යන තැන හත් පලේ ගාගන්නවා.
මම :- අනේ මේ උඹ කට පියන් ඉදහන්.යකෝ මමනේ අරූ ගාව බජිරි වේවි වැල ඉල්ලුවේ.තොපි ***යෝ වගේ බලන් ඉදල දැන් එනවද තප්පුලන්න.
මිරාජ්:-අඩෝ අපරාදේ බං රුපියල් 200 ය.නොදකින් වල් ***තා.යකෝ මු අපිවත් ඇන්දුවනේ.මුගේ හත් මුතු පරම්පරාවම වඳ වෙන්න ඕනේ.
සමියා:- තොපෙ මුණු දැක්කම ඌ හිතන්න ඇති හාවෝ ටිකක් දිග කන් එහෙමත් තියෙන කියලා.
මම :- ඇයි යකෝ තෝත් හිටියනේ එතන.අඩේ මේ දැන් කොරන්න දෙයක් නැහැ.අපි මරු වැල කියලා මේක ප්රශානයට දෙමු.
උදාර:- අම්මට එල අපි කාපු ලනුව ඌත් කන්න එපාය එකට රස්තියාදු ගහන්න ගියා නම්.
මම:- දීපන් මට DVD එක මංම ශේපේ එකේ ඌව ටිකක්ක් අවුස්සලම ඕක දෙන්නම්.දැන් ඉතින් ඉදල මක්කොරන්නද අපි කැපුන
කියලා සෙට් එකම විසිර ගියා.
ඊ ළඟ දවසේ ප්රශානයාව පොඩ්ඩක් අවුස්සලා කොරලා ඌටත් දුන්නා DVD එක බලහන් ටොම් ඇන්ඩ් ජෙරී කියලා.මුත් DVD එක බලල ඇවිත් සතියක් විතර යනකන් අපේ අම්ම මුත්තා සිහි කර කර හිටියා.
අදටත් මම නිතරම කොළඹ කොටුව පැත්තේ කැරකෙනවා.එත් කවදාවත් ඒ බුවාව මට ආයේ සෙට් වෙලා නැහැ.සෙට් උනත් ඉතින් මක් කොරන්නයැ.
මොකෝ කියන්නේ ඔයාලත් කාලා තියෙනවද මේ වගේ කැරට් සම්බෝලයක් හාවෝ වෙලා කාටුන් බලපු.මොකද කියන්නේ දාමුද බලන්න කොමෙන්ටුවක්.....
ජය වේවා......!!
Labels:
අපේ සෙට් එකේ වැඩ
Subscribe to:
Post Comments (Atom)
aparajithaya paradilaa....huu huuuu....<<--sandun-->>
ReplyDeletebed sheat eke gelatine wenna ati
ReplyDeleteහැබැයි ඔය ටොම් ඇන්ඩ් ජෙරී කියල ඇත්තම එකකුත් තියනව කියල අහල තියනවා.
ReplyDeleteමම දන්න එකෙක් ඔය පරිප්පුව කාල තියනව ගාන 200මයි මොකක්ද මන්ද කාටූන් එකක්ලු .හැබැයි ඌට ඒක දීලා තියෙන්නෙ බලෙන් වගේ මොකද ඌ වැල හොයල නැහැ නිකන් චිත්රපටි තෝරල , සීඩි කාරය තමයි අහල තියෙන්නෙ "මල්ලි අහවලාගේ අලුතෙන් ආපු එකක් තියෙනව දෙන්නද කියල (අහවලාය කිව්වෙ ලංකාවෙ ඒ දවස් වල ජනප්රිය වෙච්ච නිලියක් ) , ඒ කෙනාගෙය කිව්ව නිසා මූත් පැනල අරගෙන ,
ReplyDelete(එහෙම තමයි සිද්ධිය උනා කියන්නෙ මාත් හරියට දන්නෙ නැ මට කිව්වෙ සිද්දියට මූන දුන්න එකාගෙ යාලුවෙක් )
හි හි අපේ එකෙක් සිංහල වෑලක් හොයන්න ගිහිල්ලා කොටුවෙන් හා හා පුරා කියලා CDඑකක් අරන් ඇවිත්.. ගෙදරදි දාලා බලනකොට හද්ද පරන ඉංග්රීසි වෑලක්..
ReplyDeleteහෆොයි වස ලජ්ජාව....දෑන් මලේ ජන්ජාලෙන් ඔන තරම් බාගන්න පුලුවන් නොවෑ ඔකට ඔවයි අස්සේ රින්ගලා සල්ලි නාස්ති කර ගන්නවද....
ReplyDeleteනම නොකී යාලුවා(සදුන්):- මං අපරාජිත පරාජයන්ගෙන් පමණයි මචං... ඒ නිසා ඔව්ව එච්චර කේස් එකක් නෙමෙයි බං.....
ReplyDeleteමෝල්ඩර් ෆයිල්ස්:- අලුත් යාලුවෙක් අපරාජිතයාගේ බ්ලොග් එකට ඇවිත්.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා..
ReplyDeleteජෙලටින් වෙන්න පුළුවන් මචං. හික් හික් .........
@බෝතල් ආඩිම:- තවත් අලුත් යාලුවෙක් අපරාජිතයාගේ බ්ලොග් එකට ඇවිත්.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා..
ReplyDeleteවෙන්න පුළුවන් වෙන්න පුළුවන් සිරසේ යන ගිරි පුර ඇත්තෝ වගේ එව්වටත් තියන එකේ ඔව්වට නොතිබෙන්න බැහැනේ.හැබැයි අපි නම් බැලුවේ කාටූන් එක තමයි බං.........
@buwa:- තවත් අලුත් යාලුවෙක් අපරාජිතයාගේ බ්ලොග් එකට ඇවිත්.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා..
ReplyDeleteසිරාවටම පට්ට සින් එක උඹගේ යාලුවටත් වෙලා තියෙන්නේ.යාලුවට උනයි කිව්වට උඹට වෙච්ච සින් එකක්ද දන්නෙත් නැහැ.... හික් හික්. පව් වැඩේ බං හෙන බලාපොරොත්තු පුරවන් ඇවිත් බලන්න හදන්න ඇති....
@Shan Asanka:- අපරාජිතයාගේ බ්ලොග් එකට ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා..
ReplyDeleteඅඩෝ සිරාවට අපේ අය හරි ආසයි නොවැ සිංහලම බලන්න හික් හික්..... එක එක අතකින් සැපයි බං අපේ එකේ මොකුත් තිබ්බේ නැහැනේ බං........
@අසoක:- ඔව් ඔව් ඔය 2008 මැද විතරනේ මමත් ජංජාලේ ගත්තේ 2009 මැද විතර. දැන්නම් ඉතින් සිංහලනම් සිංහල, ඉන්දියන් නම් ඉන්දියන්......... රට එව්වනම් රට එව්වා... හික් හික්.........
ReplyDeleteTom N Jerry lol
ReplyDeleteඅපරාදේ සල්ලී
ReplyDeleteහොඳ වැඩේ නරක වැඩ කරන්න යනවට හූ හූ..........
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න ..අපෝ නැ මට උන එකක් නෙවෙයි මොකද මම කොටුවෙන් සීඩි/ඩිවීඩි ගත්තෙ 3 න් පාරයි . ඒ තුන් පාරම සල්ලි අහක. ඒ නිසා නිකමටවත් සීඩී ලැලි/කඩ දිහා බලන්නෙ නැ , අනික ඔවා නම් සල්ලි වලට ගන්න ඕනි කමක් තිබුනෙ නැ අපේ යාලුවෙක් හිටිය හොඳ එකතුවක් මිනිහ තිබුන . ඉතින් හිස් සීඩි එකට ගිය රු 30 විතරයි . දැන් නම් ඉතින් ජංජාලෙ තියෙයි නෙ . ඒත් ඉතින් එවා ගැන එච්චර ආසාවක් නැ , ආසාව තිබුන කාලෙ ජංජාලෙ නැහැ . දුක තමා
ReplyDeleteඊයා ජරාව... අපිනම් බලයි වැල...
ReplyDeleteමාත් මුලින්ම යාලුවෙක් එක්ක CD එකක් ගෙනිච්චා. ඒකේ හොඳම හරියේ කොටු...
@පසන් Sid:- තවත් අලුත් යාලුවෙක් අපරාජිතයාගේ බ්ලොග් එකට ඇවිත්.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා..
ReplyDeleteටොම් ඇන්ඩ් ජෙරී තමයි බං තොපිට නම් ඉතින් හිනා...........
එල එල ජය වේවා......!!
@ඉලංදාරියා:- හම්මට මෙන්න බොලේ ඉලන්දාරියත් මගේ එක පැත්තේ ඇවිත්.. ඔන්න අපරාජිතයගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගත්තා..............
ReplyDeleteඅපරාදේ කියන්නේ බං අපේ සල්ලි නෙමෙයිනේ හික් හික් අපේ මිරාජය තමයි හුල්ල හුල්ල හිටියේ.... එල එල ජය වේවා.........!!
කල්හාර දිසානායක:- තවත් අලුත් යාලුවෙක් අපරාජිතයාගේ බ්ලොග් එකට ඇවිත්.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා..
ReplyDeleteඅනේ උඹ බබානේ ඔව්ව නොබලා ඉන්න.... හික්ස්........
එල එල ජය වේවා.........!!
@buwa:- ආවා ආවා.ලින්ක් එකකුත් දාලා පොඩි ෆලෝ අප් පාරකුත් දැම්මා.............
ReplyDeleteඔව් බං එකනම් කරුමේ තමයි ඕනේ කාලේ නෙට් නෑ. තියෙන කාලේ ආසාවක් නෑ....... එල එල ජය වේවා..........!!
@prasanna86k:- අනේ උඹ බබා. හික් හික්.... කෝ බං උඹේ සුප්පුව..........
ReplyDeleteඋඹල ගෙනත් බලන්න ඇත්තේ තන්ඩර් කැට් වෙන්න ඇති මයේ හිතේ.හික් හික්. එල එල ජය වේවා.........!!
යකෝ කොටුවෙ වැල කවදාවත් පාරේ ඉන්න උන්ගෙන් ගන්න එපා ඔකුන් ඊලග දවසේ දොඩම් විකුනන්නේ ඊලග දවසේ වෙන මොනවා හරි.කොටුවේ රවුම් ගැහුවනම් අවශය දේවල් ගන්න ඕනේ තැන් දන්නවා අතිනේ.
ReplyDeleteහැබැයි ඉන්ටෙර්නෙට් ආවාට පස්සේ ඕවා කොටුවෙන් ගන්නේ කවුද
බොඩිමේ ඉදලා ගෙදර ආවාද මලේ , මමත් ඉතින් ඊයේ ඇවිත් පොඩි සටහනක් දැම්මා
@sihinadanawwa:- ඔව් බං ඒ කාලේ ඉතින් ඔව්වා එච්චර දන්නේ නැහැනේ බං.දැන්නම් ඉතින් නිකන් වරකා විකිනුවත් ඒ දිහාවත් බලන්නේ නැහැ.බෝඩිමේ නෙමෙයි බං ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ..... එල එල උබත් හිමිහිට ලියහන් අපිත් එනවා අනිවා කියවන්න බං.
ReplyDeleteමොනවද මල්ලි වැල කියන්නේ?
ReplyDelete@සිරිපාල:- අයියෝ ඔයා ඒක දන්නේ නැද්ද අයියේ.......... වැල කියන්නේ කොස් ඉදුනම ඒ පලතුරට කියන නමනේ අප්පා........... හික් හික්.....
ReplyDeleteඔයකාලේ ඔහොමතමයි බං ඔවුවයෙං එකක් හොයාගන්න තියන අමාරුව අපිනේ දන්නේ . උඹලටනම් කොළඹ හරි තිබුනා හිතපං අපි කොහොම දුකක් විඳින්න ඇත්ද කියලා ..... අනික ඉතින් අපේ වගේ ගම් පලාතක කොල්ලෙක් ඕකක් බලල අහු උනා කියන්නේ මුලු ගමම ඌ දිහා බලන්නේ ස්ත්රී දූසකයෙක් දෙස බලන්නා වාගේ ....
ReplyDeleteකමක් නෑබං ටොම් ඇන් ජෙරී නරකම නෑ නේ
@හිස් අහස:- සනීප නැති නිසා අද කැම්පස් ගියේ නැහැ බං මගුල් ජරා උණක් හැදිලා. අනික අද දවසටම ලෙක් 2 කයි. හෙට උදේම යනවා ආයේ සිකුරාදා තමයි එන්නේ.
ReplyDeleteඅඩෝ කොහෙද බෝල මෙච්චර වෙලා හැංගිලා හිටියේ.මන් එත් බැලුව උබ මා එක්ක තරහා වෙලාවත්ද කියලා කමෙන්ට් නොකළේ.
ඒ මොකෝ බන් ස්ත්රී දුෂකයෙක් දිහා බලනවා වගේ වැලක් දිහා බලපු එකෙක් දිහා බලන්නේ.කොහොම හරි දැන් කටු කන්න ඕනේ නැහැනේ නෙට් තියනවනේ.හික් හික්.
අඩෝ කොහොමද දැන් අපේ නෑනා පොඩ්ඩ සෙට් ද....?? කවද්ද "හිස් අහස" "නිල් අහස" කොරලා බොන එක නවත්තන්නේ........ ජය වේවා...!!
එවුව අතීතයට ගියා අපරාජිත මචෝ ...අපි තවම සිංගල් තවම මට බොන්ඩ පින තියනවා බොල ...
ReplyDelete@හිස් අහස:- එහෙමද අවුලක් නැහැ උඹේ කැමැත්තක් ඉතින්....... එත් බොන එක නවත්තහන් බොල.................
ReplyDeleteඅපොයි බන් මම නම් කොටුවෙන් මෙලෝ දානයක් ගන්නෙ නැහ.. වැල නම් ඉතින් ඔය තියෙන්නේ කොල්ලො ගාව.. දැන් නම් මුන් වැල බලන්නෙ නැද්ද මන්ද... උන්ට ඊට වඩා වැඩ නෙ දැන්...
ReplyDelete@පිස්සා පලාමල්ල:- අනිවා පිස්සායියේ.ඒ කාලේ අපි වැල් හෙව්වේ දැන් එවුන්ට වැල් බලන්න ඕනේ නැහැ උන් ලයිව්නේ බලන්නේ හික් හික්.....
ReplyDeleteමදෑ කට්ටිය කෙල හල හල වැල බලන්න හිටියා. දැන් ඉතින් බලපියකෝ ටොම් ඇන්ඩ් ජෙරී !!! හික්ස්. :)
ReplyDelete@මධුරංග:- ඔව් බං.... හෙන ගේමක් දීලා පරිසරයත් හදාගෙන බලන්න සෙට් වෙනකොටම මගුල් කාටුන් එකක්.... අපරාදෙ බං සල්ලි..... අනික අපේ අහින්සක බලා පොරොත්තු ටික....
ReplyDeleteමට වෙන්නේ නම් බන් ආතල් එකේ වැලක් බල බල ඉද්දි ගෙදරට කවුරු හරි එකෙක් එඉ...අවනම් ටග් ගාල පල...එත් නෑ...රබර් වේවි ඉන්නවා....මගුල...වැල පත්තර තමා ආතල් හැබය් -පනුවා-
ReplyDelete