Sunday, January 16, 2011

අරඹමු අප මෙසේ....!!!

හා හා පුරා කියල පටන් ගත්තු ගමන් ඉතින් දාලා යන්නත් බැහැනේ නිකන්ම මුකුත් නොලියා. ඒ නිසා පොඩ්ඩක් කොටලා යන්න හිතුනා.  බ්ලොග් අවකාශයට මම ආධුනිකයෙක් උනාට ගොඩක් කාලෙක ඉදන් බ්ලොග් නම් කියවන්න පුරුදු වෙලා  හිටියා.මේක ගැන ඉතින් දැන ගන්න කවුරුත් නැහැනේ. අනික ඉතින් "අපරාජිතයා" කියන්නේ කවුද කියල දන්නා කවුරුවක්වත් නැහැනේ බලමු ඉතින්. ඔය කනාවට වැරදිලා මේකට ගොඩ වැදුන කෙනෙක් හිටියොත් සෙට් වේවිනෙ. අනේ මන්ද බලමු ඉතින්.....!!!

7 comments:

  1. ඔන්න මාත් ආවා. නියම නම.

    ReplyDelete
  2. @Kathandara:- අප්පට සිරි සිංහල බ්ලොග් කරණයේ "කතන්දර ශුරීන්" මගේ බ්ලොග් එකේ... හිතාගන්නත් බැහැ අප්පා.. ගොඩ වැදුනට බොහොම ස්තුති සහෝ.......... ජය වේවා....!!!!

    ReplyDelete
  3. බලමු බලන්න. හොඳයි සතුටුයි

    ReplyDelete
  4. @රොබින් :- ස්තුතියි ගොඩ වැදුනට...............!!

    ReplyDelete
  5. කොල්ලෝ දැන් මට උඹේ බ්ලොග් එක දැක්කම හරිම ආඩම්බරයි සන්තෝසයි.. හිනාවෙයන්.. කඳුළුවලට ඉඩ නොදී හිනාවෙයන්..

    ReplyDelete
  6. @ සරත් ලංකාප්‍රිය :- :)

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........