tag:blogger.com,1999:blog-2416322854730564025.post7711032983044992943..comments2022-11-12T14:10:06.612+05:30Comments on අපරාජිතයා :::: Aparajithaya: පොඩි කාලේ ඉඳන්ම හැම වැඩක් බාගෙටම කරපු හැටිඅපරාජිතයා :::: Aparajithayahttp://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2416322854730564025.post-21228254903755822982012-07-19T11:49:44.163+05:302012-07-19T11:49:44.163+05:30හැම දේම ටික ටික කරලා එකක් දෙකක් පරතෙරට කරන එක තමයි...හැම දේම ටික ටික කරලා එකක් දෙකක් පරතෙරට කරන එක තමයි හරි.. ඉතින් ඔය කරලා තියෙන්නේ ! ඕකට තව එකතු වෙන්න තියෙන්න බාගෙට ලව් කරලා බුට් කැපුවා විතරයි.. හැබැයි කරාටේ කියන්නේ නම් ඉගෙන ගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ජීවිතේ පුරාවටම ඉගෙනගන්න දෙයක්.. සෑහෙන දුරක් ගියාම තේරෙනවා හෆොයි තව කොච්චර දුරක් යන්න තියෙනවද කියලා. හැමදේම යම් තැනකින් නතර කරලා දැන් ඉතින් ජීවත්වෙන්න පටන් ගන්න ඕන කියලා හිතන්න දවසක් එයි.. එදාට අන්න එක කරන්න ඕන.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-71685325431454291452012-07-19T09:42:56.051+05:302012-07-19T09:42:56.051+05:30බලාගෙන ගියහම මගේ වෙඩත් ඔක්කොම බගේටනේ කරලා තියෙන්නේ...බලාගෙන ගියහම මගේ වෙඩත් ඔක්කොම බගේටනේ කරලා තියෙන්නේ, හරියට කරලා තියෙන්නේ A/L කලේ සෙට් කරගත කෙල්ල අඑක්ක අවරුදු 10 love කරලා විවාහ කරගතු එක විතරයි දන්නා විදිහටනම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-44743297480481003582012-07-18T21:59:10.562+05:302012-07-18T21:59:10.562+05:30නෑ නෑ.... මූ මීගමු පාරේ ඇලක් තියෙන හරියක ඉන්න එකෙක...නෑ නෑ.... මූ මීගමු පාරේ ඇලක් තියෙන හරියක ඉන්න එකෙක් !!!
ඇලක් කිව්වම ඇලක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-73547657027648392602012-07-18T21:58:24.429+05:302012-07-18T21:58:24.429+05:30මූ පට්ට කොල්ලෙක් නෙව !!!
අම්බෝ පොඩි කාලේ සෑහෙන දේව...මූ පට්ට කොල්ලෙක් නෙව !!!
අම්බෝ පොඩි කාලේ සෑහෙන දේවල් කරලා තියෙනවා නෙහ්. මට ඔය හිරමණ පීරි ගෑවිල්ල තාම අල්ලන්නෙ නැති සීන් එකක් !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-44086543838020787242012-07-18T21:28:17.122+05:302012-07-18T21:28:17.122+05:30පරණ ඒවා බාගෙට කරත් ජීවිතේ ඉස්සරහට තියෙන දේවල් හරිය...පරණ ඒවා බාගෙට කරත් ජීවිතේ ඉස්සරහට තියෙන දේවල් හරියට කරගෙන යමු මචන්
ඔය වොලිබෝල් බාලදක්ෂ සීන් නම් මටත් ඔය විදිහමයිඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-77166840907452033082012-07-18T20:19:47.337+05:302012-07-18T20:19:47.337+05:30නියම කොල්ලෙක්.... සුභ පැතුම් මචං...නියම කොල්ලෙක්.... සුභ පැතුම් මචං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-14083572008829720622012-07-18T19:53:50.701+05:302012-07-18T19:53:50.701+05:30මම හිතන්නෙ මම අදයි මේ පැත්තෙ ආවෙ..
සහෝ කටුනායක පැ...මම හිතන්නෙ මම අදයි මේ පැත්තෙ ආවෙ..

සහෝ කටුනායක පැත්තෙද?

දිගටම ලියන්න මේක නම් බාගෙට නවත්වන්න එපා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com