tag:blogger.com,1999:blog-2416322854730564025.post8422630650016993486..comments2022-11-12T14:10:06.612+05:30Comments on අපරාජිතයා :::: Aparajithaya: මෙහෙම දෙයක් උනොත් ඔබ...???අපරාජිතයා :::: Aparajithayahttp://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2416322854730564025.post-81716436989206664002011-06-25T18:23:03.368+05:302011-06-25T18:23:03.368+05:30@චතූ:- අනිවා මචෝ උඹලට දෙයක් ගන්න පුලුවන්නම් එකයි ම...@චතූ:- අනිවා මචෝ උඹලට දෙයක් ගන්න පුලුවන්නම් එකයි මගේ සතුට.....

@Observer:- හුටා මෙන්න ඔබා අයියත් මේ පැත්තේ කරක් ගහලා..... ගොඩක් ස්තුතියි.....

@පිස්සා පලාමල්ල:- සිරාම කියමනක් පිස්සා අයියා.... ගොඩ වැඩුනට ගොඩාක් ස්තුතියි.... මගේ බ්ලොග් ගුරා නොවැ.... හික් හික්.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-22870534099199095712011-06-25T18:19:37.556+05:302011-06-25T18:19:37.556+05:30@හිස් අහස:- එල මචං උඹලට මගේ පෝස්ට් එකක් කියවද්දී ආ...@හිස් අහස:- එල මචං උඹලට මගේ පෝස්ට් එකක් කියවද්දී ආසා හිතෙනවා නම් ඒක තමයි බං මගේ සතුට......

@මධුරංග:- සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා.... ඔව් ගිය හකුරට අඬ අඬ තියෙන හකුරත් නැති කර ගන්නවාට වඩා ඒ දේ රැක ගන්න පුලුවන්නම් ලොකු දෙයක් නේද.....

@කිඩෝ:- සිරා මචෝ නියම මනුස්සයේ මනුස්ස වෙසින් ඉන්න......අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-50572949283672067432011-06-21T17:08:38.023+05:302011-06-21T17:08:38.023+05:30අපි හුඟක් වෙලාවට හැඟෙම් බර වෙලා වැඩ කරනවා... අර කත...අපි හුඟක් වෙලාවට හැඟෙම් බර වෙලා වැඩ කරනවා... අර කතාවක් තියෙන්නේ...

සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු වෙන්න වත්... තරහින් ඉන්න වෙලාවට තීරන ගන්නයි එපා කියල.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-50598406701705334682011-06-21T00:09:34.987+05:302011-06-21T00:09:34.987+05:30හොඳ පෝස්ට් එකක්....හොඳ පෝස්ට් එකක්....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-76535762254584643062011-06-20T18:15:13.567+05:302011-06-20T18:15:13.567+05:30අපි හැමෝටම ගන්න දෙයක් තියෙන කතාවක්.. බෙදාගත්තට ස්ත...අපි හැමෝටම ගන්න දෙයක් තියෙන කතාවක්.. බෙදාගත්තට ස්තූතියි!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-47572585739124937912011-06-20T13:39:57.962+05:302011-06-20T13:39:57.962+05:30යකෝ අන්න නියම "මිනිහෙක්".....යකෝ අන්න නියම "මිනිහෙක්".....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-74567023089328449352011-06-20T12:24:49.231+05:302011-06-20T12:24:49.231+05:30මමත් අදමයි මේ බ්ලොග් එක කියවන්න එන්නේ. ලස්සන කතාවක...මමත් අදමයි මේ බ්ලොග් එක කියවන්න එන්නේ. ලස්සන කතාවක් මේක ගොඩක් අයට ලොකු ආදර්ශයක්. දෙයක් උනාට පස්සේ ඒකට කෑගහලා වැඩක් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-68227727064777757752011-06-20T00:30:33.500+05:302011-06-20T00:30:33.500+05:30ඇත්තටම මම මේ වගේ කතාවක් කවදාකවත් අහලා තිබ්බේ නෑ . ...ඇත්තටම මම මේ වගේ කතාවක් කවදාකවත් අහලා තිබ්බේ නෑ . ඇත්තමයි ඒක වටින කතාවක් . ඔයවගේ දෙයක් මට වුනානම් මම කොහොම හැසිරේවිද මන්දා ?

මම හිතුවේ හිතාගන්න බැරි තරම් අමු කුනු හරප වලෛන් අර මනුස්සයා ගෑනිට බයින්න ඇති කියලයි ... එල කිරි පෝස්ට් එකක් මචං .. මේවගේ ඒවා ආසාවෙන් කියවනවා

ස්තූතියි මේක දැම්මට ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-31054830208634182102011-06-19T22:36:56.946+05:302011-06-19T22:36:56.946+05:30@prasanna86k :- ආයෙත් අහලා මචං.........
............@prasanna86k :- ආයෙත් අහලා මචං.........

@කඩේ හාමිනේ:- ඔව් නංගියෝ..... මොනවා කරන්නද සිංහල කියන අකුරු හතරේ හැටි තමයි....

@චතුවා (ළමයා):- තෑන්ක්ස් මචෝ.............

@Gayan Rupasinghe:- ඔව් මචෝ ඒ ලස්සන අපිට දකින්න පුලුවන් වෙන්නේ අපේ ආකල්ප හදා ගත්තොත් විතරයි බං............ ජය වෙවා...!!අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-70136009982437800462011-06-19T18:55:52.436+05:302011-06-19T18:55:52.436+05:30මචං ඒ විදිහට හිතන්න පුලුවන්නම් අපි ආඩම්බර වෙන්න ඕන...මචං ඒ විදිහට හිතන්න පුලුවන්නම් අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒත් අපි නිතරම හිතන්න පුරුදුවෙලා තියෙන්නේ කාට හරි වරද පටවන්න නේ. ඇත්තටම මේ විදිහට හිතන්න පුලුවන්නම් ලෝකේ ලස්සන තැනක් වේවි...

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-82850752253182697642011-06-19T17:52:30.771+05:302011-06-19T17:52:30.771+05:30නයිස් පෝස්ට්!නයිස් පෝස්ට්!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-54605091808788140632011-06-19T14:12:22.099+05:302011-06-19T14:12:22.099+05:30අපේ සමාජයත් මේ විදිහටම හිතනවා නම් කොයි තරම් සුන්දර...අපේ සමාජයත් මේ විදිහටම හිතනවා නම් කොයි තරම් සුන්දරද අයියෙ?ඒත් අපේ ලංකාවෙ මිනිස්සු අනිත් එකාගෙ පිට වරද පටවන්නමයි බලන්නෙ.ගහ මරා ගන්න එක විතරයිඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-31200809072808667402011-06-19T12:28:12.144+05:302011-06-19T12:28:12.144+05:30නියම ආදර්ශයක් මචං...නියම ආදර්ශයක් මචං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-33559410656434777492011-06-19T11:58:11.367+05:302011-06-19T11:58:11.367+05:30@සරත් ලංකාප්‍රිය:- ඔව් අයියා...ඒ උනාට ලන්කාවේ තත්ව...@සරත් ලංකාප්‍රිය:- ඔව් අයියා...ඒ උනාට ලන්කාවේ තත්වේ ඕක නෙමෙයි... ගොඩක් අය බලන්නේ දුක සැප එකට බෙදා ගන්න නෙමෙයි... අනිකා පිටා කොහොම හරි වරද පටවලා තමුන්ගේ අත පිහදා ගන්නයි..... මේකනේ සිද්දිය... තෝව මට එපා පල යන්න කියලා රටිනුත් තමුන්ගේ තාත්තා පිටුවහල් කරපු එකෙකුගෙන් (විජය) පැවත එන ජාතියක්නේ බං මේ සින්හල කියන්නේ ඒක නිසා වෙන්න ඇති....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-1990841360476970782011-06-19T11:48:19.727+05:302011-06-19T11:48:19.727+05:30බොහොම ආදර්ශමත් කතාවක්.. අපිටත් පාඩමක්.. මුලික වරද ...බොහොම ආදර්ශමත් කතාවක්.. අපිටත් පාඩමක්.. මුලික වරද මනුස්සයාගේ හින්ද එයාට කොහොමත් අයිතියක් තිබුනේ නැහැ බිරිඳට බනින්න.. බිරිඳ එහෙම කලා නම් වෙන දෙයක්.. කොහොමත් මේ කතාවේ දෙපොඅත්හ්ක් තියෙනවා. පුංචි උන් ඉන්න තැන වල බෙහෙත් ඔහොම තිනන්න එපා කියල හැම බෙහෙත් පැකට් එකකම බෝතලෙකම ගහල තිබුනට කවුද පරිස්සම් වෙන්නේ ? මේ වගේ සිද්දි මම ගොඩක් අහල තියෙනවා.. අනිත් එක දුකක් දරා ගැනීමේදී දෙන්න එකට දරා ගන්නවා මිස එක්කෙනෙක් පිට වරද පැටවීම හරි නැහැ කියන එක.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-78929859635715027102011-06-19T11:32:19.464+05:302011-06-19T11:32:19.464+05:30@malee_msg:- ඔව් මචෝ මම ඒ වගේ එකක් ලිව්වමද කොහෙද.....@malee_msg:- ඔව් මචෝ මම ඒ වගේ එකක් ලිව්වමද කොහෙද.. :)

@තාරක Dilsh@n:- ඔව් බං අර කියමනක් තියෙන්නේ තමුන්ගේ ඇහේ තියන පොල් පරාලේ පේන්නේ නැහැ අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේනවයි කියලා...

@Sabith:- අනිවා ඕක කියවද්දි මාවත් කොර උනා බං.....

@සිහින ඉසව්ව:- ඔව් බං... ඉක්මනින් මද කිපෙන අයට කියවලා හැදෙන්නයි බං දැම්මේ.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-89979989815369217142011-06-19T10:28:47.048+05:302011-06-19T10:28:47.048+05:30~ඔන්න මිනිස්සු. ඉගෙන ගන්නවනම් ඔන්න කතාව~~ඔන්න මිනිස්සු. ඉගෙන ගන්නවනම් ඔන්න කතාව~සිහින ඉසව්වhttps://www.blogger.com/profile/07713433955131813212noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-33906449407839724882011-06-19T09:55:01.369+05:302011-06-19T09:55:01.369+05:30පිස්සු හැදෙනවා මචෝ එහෙම කියන්න මනුස්සයෙක්ට හිතෙනව ...පිස්සු හැදෙනවා මචෝ එහෙම කියන්න මනුස්සයෙක්ට හිතෙනව කියල හිතෙද්දිත්~Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-88844962296857952552011-06-19T09:28:09.984+05:302011-06-19T09:28:09.984+05:30ගොඩක් අය හිතන්නේ අනිත් අය කරන හැම දේම වැරදියි කියල...ගොඩක් අය හිතන්නේ අනිත් අය කරන හැම දේම වැරදියි කියල. තමන් අතින් වරදක් වුනත් චූටි කොනක හරි හොයල තමන් නිර්දෝශීවෙලා ඒක එහෙමපිටින්ම අනිත් කෙනාට පටෝනවා..

ගොඩක් ආදර්ශවත් කතාවක්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-2517892239739264522011-06-19T09:05:17.285+05:302011-06-19T09:05:17.285+05:30:) අර්ථවත් කතාවක්!:) අර්ථවත් කතාවක්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-92161324329783612122011-06-19T08:11:32.252+05:302011-06-19T08:11:32.252+05:30@පන්සල් හංදිය:- සහතික ඇත්ත අයියා.... උන දේ මත්තේ න...@පන්සල් හංදිය:- සහතික ඇත්ත අයියා.... උන දේ මත්තේ නැහිලා තියන දේවල් නැති කරගන්න එක ලොකු අපරාදයක්.....

@Dinesh:- ඔව්.... වැරැද්දට ගැහැණු කෙනාටම බැනලා වැඩක් නැහැ.... දෙන්නගේම අතපසු වීම් නිසා තමයි එහෙම දෙයක් උනේ.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-30580355652508921662011-06-19T08:05:35.979+05:302011-06-19T08:05:35.979+05:30@beleka:- පිලිගන්නවා යාලුවා සාදරයෙන් මගේ බ්ලොග් එක...@beleka:- පිලිගන්නවා යාලුවා සාදරයෙන් මගේ බ්ලොග් එකට..... ඔව් බන් ගොඩක් වැරදි ගැහැණිය පිට පටවන පිරිමින්ට මේක හොඳම හොඳ ආදර්ශයක් තමයි....

@ගිනි අව් සහ ගිනි කෙලි:- නැහැ මිත්‍රයා ඔබ දෙවනියා.. :))

@මුහුදු කොල්ලකාරයා:- අනිවාර්යයෙන්ම මචෝ උඹත් එක්ක 100% ක් එකඟයි.. සමහර වෙලේකට පොඩි එවුන් වගේ ඇඬුවට සමහර වෙලාවකට පිරිමි අපිට වඩා දුකක් දරා ගන්න හැකියාවක් ගැහැණියකට තියනවා අනිවා.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-40819517764675286012011-06-19T01:09:30.720+05:302011-06-19T01:09:30.720+05:30ඔව් ඒවෙලේ සැමියා කරපු දේ හරි.. හිතේ කොයිතරම් දුකක්...ඔව් ඒවෙලේ සැමියා කරපු දේ හරි.. හිතේ කොයිතරම් දුකක් තිබුනා උනත් කේන්ති නොගෙන එහෙම කරපු එක ලොකු දෙයක්.. මොකද එතන දෙන්නගෙම අතපසුවීම් තියෙන නිසා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-42926325528338016222011-06-19T00:26:02.606+05:302011-06-19T00:26:02.606+05:30හොඳ තීරණයක් අරන් තියෙන්නෙ ........
වෙන මොන දේ කලත්...හොඳ තීරණයක් අරන් තියෙන්නෙ ........
වෙන මොන දේ කලත් මැරුණ දරුවට පණ එන්නෙ නැහැනෙ ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-16078802561001341582011-06-18T23:28:07.306+05:302011-06-18T23:28:07.306+05:30අපි ගොඩක් වෙලාවට හැගීම් බර වෙලා හදිසි තීරණ ගන්නව. ...අපි ගොඩක් වෙලාවට හැගීම් බර වෙලා හදිසි තීරණ ගන්නව. නමුත් කරන්න ඕනෙ මොලයෙන් කල්පනා කරන එක.

'පිරිමි හිත් වලට වඩා ගොඩාක් දුර්වල වෙන ගැහැණු හිතක්' - මේක නං එහෙම නෙවෙයි නේද? ගැහැණු පොඩි දේටත් අඬනව තමයි. හැබැයි මම දන්න විදිහට නං පිරිමින්ට වඩා සෑහෙන්ඩ දරා ගැනීමේ හැකියාවක් තියෙනව ගැහැණු හිත් වලට.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.com