tag:blogger.com,1999:blog-2416322854730564025.post7084747432524982645..comments2022-11-12T14:10:06.612+05:30Comments on අපරාජිතයා :::: Aparajithaya: මී කතුර..........අපරාජිතයා :::: Aparajithayahttp://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2416322854730564025.post-16442661182988069892012-07-14T08:49:45.819+05:302012-07-14T08:49:45.819+05:30බුකියේ ඉන්නවා බං. මං කිව්වේ උඹ මේ ලිව්ව කතාව නෙවෙය...බුකියේ ඉන්නවා බං. මං කිව්වේ උඹ මේ ලිව්ව කතාව නෙවෙයි ඉස්සරහට දිගටම ලියන්න ඉන්නවයි කිව්ව කතාව වහොඳයි කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-69239139665610319382012-07-13T20:28:42.720+05:302012-07-13T20:28:42.720+05:30ස්තුතියි සහෝ.............ස්තුතියි සහෝ.............අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-67022584016053874322012-07-13T20:25:44.614+05:302012-07-13T20:25:44.614+05:30ඉස්සෙල්ලම කාලෙකට පස්සෙ මකුළු දැල් කඩලා පටන ගත්තට ප...ඉස්සෙල්ලම කාලෙකට පස්සෙ මකුළු දැල් කඩලා පටන ගත්තට පස්සේ බැහැනේ බං පල් ටොල්ක් එකක් දාන්න ඒකයි දෙයක් ගන්න පුලුවන් කියලා හිතුනු පෝස්ට් එකක් දැම්මේ... ස්තුතියි ප්‍රතිචාරයට..........අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-39650223993106318902012-07-13T20:22:36.920+05:302012-07-13T20:22:36.920+05:30මගේ බාගෙට වැඩ කිරිල්ලේ තරම තමයි බං බ්ලොගේ අත අරලා ...මගේ බාගෙට වැඩ කිරිල්ලේ තරම තමයි බං බ්ලොගේ අත අරලා යන්න හේතුවක් උනේ.... සාදරයෙන් පිළිගත්තා බ්ලොගේට මචෝ....

සරත් මාමා කියලා කියන්න කියලා කිව්ව කොට මට අයියේ කියන්න බැහැනේ සහෝ....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-84330226847513981572012-07-13T20:20:43.574+05:302012-07-13T20:20:43.574+05:30කිව්ව එකනම් තේරුනා හොරයි වගේ මාමේ.....?????කිව්ව එකනම් තේරුනා හොරයි වගේ මාමේ.....?????අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-73472483155713837542012-07-13T20:19:36.815+05:302012-07-13T20:19:36.815+05:30මොකක් උඹ කිව්ව එක හරියට තේරුනේ නෑ සහෝ.... මොකෑ බුක...මොකක් උඹ කිව්ව එක හරියට තේරුනේ නෑ සහෝ.... මොකෑ බුකියේ පේන්න නැත්තේ....????අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-61506750620295362812012-07-13T20:18:13.121+05:302012-07-13T20:18:13.121+05:30ඔය දීලා තියෙන්න මචං උත්තරේ මොනවා කරන්නද බං...
මම...ඔය දීලා තියෙන්න මචං උත්තරේ මොනවා කරන්නද බං...

මම ඇහැවුවා මම අයියේ කියලා කතා කරන්නද කියලා... එතකොට කිව්වේ නැතෑ එහෙම එපා මාමේ කියන්න.. මොකද මට පුතාට වඩා අවුරුද්දක් වැඩිමල් දුවෙක් ඉන්නවයි කියලා... ඒකයි මචං මාමේ කියන්නේ දැන් බං.... අවුරුද්දකට පස්සේ ලිව්වේ උඹ තමයි මුලින්ම කමෙන්ට් කලේ තැන්කූ මචං............ ජය වේවා මධුරංග අයියේ.....!!!!අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-43841778426961958042012-07-13T20:16:38.726+05:302012-07-13T20:16:38.726+05:30එල කතාවක් නේඑල කතාවක් නේReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-70035727871878490372012-07-13T14:10:04.361+05:302012-07-13T14:10:04.361+05:30නියම කතාවක් .. ඒවගේමයි ආයේ ලියන්න ආපු එක ලොකුදෙයක්...නියම කතාවක් .. ඒවගේමයි ආයේ ලියන්න ආපු එක ලොකුදෙයක් .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-54762264277020969762012-07-13T08:41:45.637+05:302012-07-13T08:41:45.637+05:30මේ බ්ලොග් කියන කොටිවලිගෙ අත්හරින්නෙ එහෙමත් කෙනෙක් ...මේ බ්ලොග් කියන කොටිවලිගෙ අත්හරින්නෙ එහෙමත් කෙනෙක් තමයි. කතාව හොඳයි. කොච්චර උනත් සරත් අයියට අරවිදියට(මට ඒ වචනෙ කියන්නත් මොකක්ද වගේ) කිව්වඑක හරි වැරදියි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-91672412660741575662012-07-13T07:22:12.982+05:302012-07-13T07:22:12.982+05:30අන්න නියම කතාවක්.. ලබ්බට තිබ්බ අත තමා පුහුලටත් කිය...අන්න නියම කතාවක්.. ලබ්බට තිබ්බ අත තමා පුහුලටත් කියල තේරුම් ගන්නකොට ප්‍රමාද වැඩියි හැමදාම.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-31013431030767198162012-07-13T07:20:38.775+05:302012-07-13T07:20:38.775+05:30මාව කොල්ලෙක් කරලා කොල්ලා මාමෙක් වෙන්න හදන්නේ මොකද ...මාව කොල්ලෙක් කරලා කොල්ලා මාමෙක් වෙන්න හදන්නේ මොකද ? මන් දැක්ක බ්ලොග් එකෙත් දුවලා පුතාලා කියල ලියල තියෙනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-5023685221739965542012-07-12T21:38:23.978+05:302012-07-12T21:38:23.978+05:30ලියපු කතාවට වැඩිය ලියන්න ගත්ත කතාව අගෙයි. දිගටම ලි...ලියපු කතාවට වැඩිය ලියන්න ගත්ත කතාව අගෙයි. දිගටම ලියන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-22111023724036923662012-07-12T21:12:27.961+05:302012-07-12T21:12:27.961+05:30සරත් ලංකාප්‍රිය මාමා ?? යකෝ මේ තරුණ කොල්ලන්ව වයසක ...සරත් ලංකාප්‍රිය මාමා ?? යකෝ මේ තරුණ කොල්ලන්ව වයසක එවුන් කරන්ඩ එපා බොල !!!

අඩේ සෑහෙන කාලෙකට පස්සේ නෙව. ඔන්න පුතේ ආයෙම සිංඩි වලට ඇප්ලයි කරලම පටන් ගත්තා නම් අහවරයි !!!

කාලෙකට පස්සේ වටින කියන කතාවක් ඇහුවේ. මේ කතාව ඉස්සරම අහලා තිබ්බට අද ඒ මතකය අළුත් උනා !!! ජය වේවාඅ පරාජිතයෝ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com