tag:blogger.com,1999:blog-2416322854730564025.post6587418553261471515..comments2022-11-12T14:10:06.612+05:30Comments on අපරාජිතයා :::: Aparajithaya: හමුවීම සහ හැරයාම....අපරාජිතයා :::: Aparajithayahttp://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2416322854730564025.post-82510141527679363662011-03-12T10:35:25.782+05:302011-03-12T10:35:25.782+05:30@Kathandara:- ෂා මරුනේ කවි බ්ලොග් එක ඇතුලේ මං දැකල...@Kathandara:- ෂා මරුනේ කවි බ්ලොග් එක ඇතුලේ මං දැකල නැහැනේ....??? එල එල.. මටත් කොහොම හරි කවි ලියන්න පුළුවන් උනේ මෙයාගේ ආදරේ ඔලුවට දිෂ්ටි උනාට පස්සේ තමයි.

දැන් මගේ යාළුවන්ට කෙල්ලන්ට කවි දෙන්න ඕන උනහමත් අමතන්නේ මාව තමයි. වෙච්ච දේ හොද දෙයක් කියලා කියන්න පුළුවන් සහෝ ඒක හින්දා.නැත්නම් මම තවමත් මඩ කවි කොට කොට ඉන්නවා එක එකාට මඩ ගගහා....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-29760999679195430282011-03-12T09:45:04.485+05:302011-03-12T09:45:04.485+05:30දැක්ක නේද බූට් එකේ හොඳ පැත්ත!
මං නං කිසිම බූට් එක...දැක්ක නේද බූට් එකේ හොඳ පැත්ත!

මං නං කිසිම බූට් එකක් තියා කෙල්ලෙක් ගේ අතක් අල්ලන්නත් කලින් කවි ලිව්වා හිටු කියලා.

ඒ සේරම මනෝ ලෝකයේ කවි.

යුනිවර්සිටි යන කොට කවි පොත් පහක් ලියලා ඉවරයි...කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-45019447158442982692011-03-08T17:40:55.763+05:302011-03-08T17:40:55.763+05:30කැම්පස් එකේ එක්සෑම් බන් 7-8 දවස් දෙකෙයි 10 යි 15 ය...කැම්පස් එකේ එක්සෑම් බන් 7-8 දවස් දෙකෙයි 10 යි 15 යි. 15 නම් ප්රැක්ටිකල් එකෙක්.න් පස්සෙම දිගටම ලියන්න ඉන්නේ එක්සෑම් එකත් කරගන්න එපාය බං.එල තැන්කු වේවා හොයල බැලුවට ජය වේවා....!!!අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-62849551452963778992011-03-06T22:27:20.505+05:302011-03-06T22:27:20.505+05:30කෝබං ? ලියලා නෑ දවස් ගානකින්කෝබං ? ලියලා නෑ දවස් ගානකින්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-73386161237212147932011-02-18T00:02:57.766+05:302011-02-18T00:02:57.766+05:30@නිම්ශා :- සාදරයෙන් පිලිගන්නවා "හිතුවක්කාර සි...@නිම්ශා :- සාදරයෙන් පිලිගන්නවා "හිතුවක්කාර සිත ,,," අපරාජිතයාගේ බ්ලොග් එකට.කවිය ලිව්වේ නම් මට දැනුනු දුක වේදනාව දරා ගන්නයි.පෙන්නන්න උත්සහ කලේ ආදරයකට මිනිහෙක්ව වෙනස් කරන්න පුළුවන් විදිහ ගැනයි සහෝදරි. ගොඩවැදිලා ගියාට ගොඩක් ස්තුතියි.ජය වේවා...!!!

@හිස් අහස :- හ්ම් අනිවා ඩෙෆා.මෙව්වා ලිව්වේ හිතේ තිබුනේ දුක තුනී කරගන්න මචං.ඒ වගේම මිනිහෙක් ආදරය නිසා කොහොම වෙනස් වෙනවද කියලා කට්ටියට කියලා දෙන්න.ජිවිතේ කෙලින් කියන්න බැරි කතා ගොඩක් තියනවා බං.කොහොම හරි කවදාවත් කවි ලියන්න බැරුව හිටපු මට කවි ලියන්න පුරුදු කලේ කෙල්ලෙක්.ඒ ආදරයක් මගේ හිතට දනවලා.ඉතින් බං ආයේ කෙල්ලෙකුට ලයින් පාරක් දානකොට මේ හැකියාවම කරකොල දෙන්න බැරිය.හි :D හි :D.අම්මි ගහයි බැට් එකෙන්.

ඔව් බං කෙල්ලෝ කොච්චර බූට් තිබ්බත් ඒ බූට් එකට පස්සේ යාලුවෙන කෙල්ලට අනිත් උන් ඔක්කමට කලාට වැඩි ආදරයක් අනිවා දෙනවා.කෙල්ලෙක්ට පුළුවන්ය බං මිනිහෙකව බල්ලෙක් කරලා කාලකන්නි කරන්න.... ඒ නිසා පරාජිත උනත් අපරාජිතයි නේද මචං.... හික්ස්....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-54800982427210951432011-02-17T15:09:45.163+05:302011-02-17T15:09:45.163+05:30ඇත්තටම ලස්සනයි කිසිම වරදක් නෑ අනිතෙකතමයි කවුරුහරි ...ඇත්තටම ලස්සනයි කිසිම වරදක් නෑ අනිතෙකතමයි කවුරුහරි කීවොත් මේව කැතයි කියලා ඌ එහෙම කියන්නේ ඉරිසියාවට . ඒක නිසා තමන්ට ලස්සනයි නම් ඒ මදෑ . මේ බ්ලොග් එකේ නිතරම කවි එහෙමත් දාන්න එතකොට තමයි වෙනසක් තියෙන්නේ .

දිගටම ලියපං කොල්ලෝ එතකොට තමයි කස්ටියට උඹව මතක හිටින්නේ...

බූට් පිට බූට් කෑවත් උඹ අපරාජිතයෙක් නේද ..? හි හි ..එල එලහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-4836034140597546662011-02-16T22:03:48.524+05:302011-02-16T22:03:48.524+05:30ලස්සනයි කවිය..හරි සරලයි..එත් ගැඹුරු තෙරුමක් තියෙනව...ලස්සනයි කවිය..හරි සරලයි..එත් ගැඹුරු තෙරුමක් තියෙනවා කියලා හිතෙනවා..Anonymousnoreply@blogger.com