tag:blogger.com,1999:blog-2416322854730564025.post4192826297623190970..comments2022-11-12T14:10:06.612+05:30Comments on අපරාජිතයා :::: Aparajithaya: රෝස පාටට චූ කරලා තියනවාද..??අපරාජිතයා :::: Aparajithayahttp://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-2416322854730564025.post-46940233593283917312012-06-03T12:54:47.786+05:302012-06-03T12:54:47.786+05:30බොම්බයි මොටයි කන්න කවුද අප්පා ආස නැත්තේ?බොම්බයි මොටයි කන්න කවුද අප්පා ආස නැත්තේ?රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-89046155833075528012012-02-19T17:25:06.003+05:302012-02-19T17:25:06.003+05:30primaryයේ ඉන්න කාලෙ ඉස්කෝලෙ කම්බි වැටෙන් අත දාලා ක...primaryයේ ඉන්න කාලෙ ඉස්කෝලෙ කම්බි වැටෙන් අත දාලා කෑව කෑව මයි ඊට පස්සෙ හම්බඋනේ නෑනෙ කන්න!!!!!!!!1!!212!Pabasara Abeysooriyahttps://www.blogger.com/profile/11988619670458101920noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-27015121136341559682011-08-24T13:30:32.286+05:302011-08-24T13:30:32.286+05:30This comment has been removed by a blog administrator.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-45261346260605823492011-08-14T12:58:48.517+05:302011-08-14T12:58:48.517+05:30අඩේ මටත් ඉස්සර බොම්බයි මොටයි කන්න මාරම ආසාවක් තිබ්...අඩේ මටත් ඉස්සර බොම්බයි මොටයි කන්න මාරම ආසාවක් තිබ්බේ...
දැනුත් ඉතිං ඒක නැතිවෙලානම් නෑ. මෙහෙ නැති එකෙනේ අවුල..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-52174618195009705152011-08-06T14:47:39.006+05:302011-08-06T14:47:39.006+05:30මෙච්චර ලියන්න එපා වෙන්නේ නෙද්ද ?
පුලුවනුනොත් මගේ බ...මෙච්චර ලියන්න එපා වෙන්නේ නෙද්ද ?
පුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
http://globallk.blogspot.com/
http://webloglk.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-79389944486123509432011-07-31T08:04:35.562+05:302011-07-31T08:04:35.562+05:30@සහන්:- හි හි.... එහෙම තමයි බං අපිත්.ජිවිතේ එපාවෙල...@සහන්:- හි හි.... එහෙම තමයි බං අපිත්.ජිවිතේ එපාවෙලා එකට පොඩි සැනසුමක් ගන්නයි මේ බ්ලොග් කෙරුවාව කොරන්නේ.....

මේකෙන් ලැබෙන මානසික සතුට උපරිමයි..... කමෙන්ට් එකක් දැක්කම දැනෙන සතුටත් කියලා නිම කරන්න බැහැ.

ඒ වගේමයි මට හිට්ස් නැතත් මම දාපු පොස්ට් එකක් කියවලා එක්කෙනෙකුට හරි සතුටක්, සැනසීමක් දැනුනම් ඒක තමයි මචෝ මගෙත් සතුට...

එල කිරි ජය වේවා......!!!අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-72012630731090745402011-07-31T00:20:58.967+05:302011-07-31T00:20:58.967+05:30ඇත්තමයි මචෝ.... මේ දවස්වල මගෙ හිත ටිකක් යකාගෙ කම්ම...ඇත්තමයි මචෝ.... මේ දවස්වල මගෙ හිත ටිකක් යකාගෙ කම්මවල වගේ වෙලා තිබ්බෙ...... පොඩ්ඩක් ප්‍රශ්න අමතක වෙන්න (සියගානක් වැඩ පැත්තක දාල) බ්ලොග් එකක් කියවන්න ආව වෙලේ තමා මේ රෝස පාට චූ දැක්කේ ;)සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-38573293751179488432011-07-30T23:40:07.278+05:302011-07-30T23:40:07.278+05:30@හිස් අහස:- අනිවා බං මතක ඇති කාලෙකින් කෑවේ නැහැ.අන...@හිස් අහස:- අනිවා බං මතක ඇති කාලෙකින් කෑවේ නැහැ.අනික අපේ පැත්තේ හොයාගන්නවත් නැහැනේ බං...

සීනී සාන්ද්රනයනම් අනිවා ගොඩාක් වැඩියි..හික් හික් ඒත් බං කොලුකමට කරන එව්වනේ බං.....

@සහන් :- මගේ පෙරේත වැඩ නිසා කාපු පෝරියල් එකක් බං ඔය... අයිස් පැකටුත් මරේ මරු... චොක්ලට් එක, කිරි එක වගේ තමයි මගේ ෆේවරිට් එව්වා...

චූටි කාලේ මතක් වෙලා හිතට සතුටක් ලබුනා නේද....

@කිඩෝ :- හොයන් කාහන් කොලුවෝ......

@හපා:- අයිස් පැකට් මාත් ගොඩ කාලේකින් කෑවෙ නැහැ නොවෑ.... එල එල හොයන් කපන් රස....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-91118370293989292912011-07-30T23:34:50.740+05:302011-07-30T23:34:50.740+05:30@පූසා:- ඇත්තක් බොල කිව්වේ.ෆැන්ටා වල බං කලරින් සාන්...@පූසා:- ඇත්තක් බොල කිව්වේ.ෆැන්ටා වල බං කලරින් සාන්ද්‍රනය අඩුයිනේ.අර මම එදා කෑවේ තනිකර බොම්බයි මොටයි වලට රෝස පාට ගන්න කලරින් දාලා තිබ්බ එකට එකතු උන ගුලියක් ඒක වෙන්න ඇති හේතුව....

@prasanna86k:- අනේ උඹ පෙරේත නැති එකා.. එව්ව ගැන මොට කතාද..? ඒ උනාට බොම්බයි මොටයි වල තියෙන ගතිය Candy Floss වල නැහැ බං...

@චතුරංග පෙරේරා | chathuranga Perera:- බය උනා බොල අම්බානෙට අනේ ඉතින් ඔය ඒ කාලේ කොලු කමට කල වැඩනේ බං....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-4762334844688494332011-07-30T23:29:57.158+05:302011-07-30T23:29:57.158+05:30@පන්සල් හංදිය :- පිරිසිඳු කම් මොකටෙයි අයියා...ඒ වග...@පන්සල් හංදිය :- පිරිසිඳු කම් මොකටෙයි අයියා...ඒ වගේද රස....

@නම නොකී යාලුවා 02:- ආහ් එව්වා ටික අමතක උනා මචෝ... මතක් කලාට ගොඩාක් ස්තුතියි......

@නම නොකී යාලුවා 03:- එල එල දැනට Candy Floss පිහිට තමයි එහෙනම්... අවම අනිවා හොයන් කමු.. එදාට බොට මාවවත් මතක් වේවි... හික් හික්....

@නිම්ශා:- හෝව් හෝව් අන්න උඩත් එක්කෙනෙක් සාක්කි.... කලරින් චූ වලට... හික් හික්....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-71110765316273336112011-07-30T23:25:10.011+05:302011-07-30T23:25:10.011+05:30@දිනූෂා:- පපඩම් කියන්නේ නයිස් වලට වෙන්ටෑ.හැබෑටම බැ...@දිනූෂා:- පපඩම් කියන්නේ නයිස් වලට වෙන්ටෑ.හැබෑටම බැරිද ඔය ඔපිස් එක ඉස්සරහින් යන වෙලේක ටිකක් අරන් මටත් තැපැල් කරලා එව්වා නම්....

මම මතක ඇති කාලෙකින් මගේ ඇහැට දැක්කේ නැහැ නොවෑ..

@විසිතුරු:- හික් හික්... හොයාගෙන කමු යාලුවා.... බොම්බයි මොටයි වලට හැමෝම ආසයි.....

@rmpmcreation:- කොලු කමට කරපුවනේ මචෝ......... හික් හික්......අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-7369490145660298162011-07-30T23:20:07.218+05:302011-07-30T23:20:07.218+05:30@සරත් ලංකාප්‍රිය:- හික් හික් ඒක තමයි මම හොයල හොයලා...@සරත් ලංකාප්‍රිය:- හික් හික් ඒක තමයි මම හොයල හොයලා රූපයක් දැම්මේ කෙල ඩින්ගක් ගිලලා හරි සැනසෙන්න.... හික් හික්...

බුල්ටොනම් දැන් ලොවෙත් නැහැ.... අපරාදේ කටේ දාගත්තම පැය ගානක් හප හප ඉන්න තිබ්බ ටොපිය......

බොම්බයි මොටයි නැත්නම් ඉතින් Candy Floss එකක් හොයන් කෑවනම්.....

@සොබනි:- ආහ් මතෘකාව දැක්ක ගමන් මෙහෙම සීන් එකක් කියලා මීටර් වෙන්න මෙයාටත් බඩු සිද්ද වෙලා වගේ... මෙන්නෝ තවත් සාක්කිකරියක් ඉන්නවෝ.....

ඒකට අපේ පැත්තේ ලොවෙත් බොම්බයි මොටයි කාරයෙක් නැහැ නොවෑ...

@Gayan Rupasinghe:- අඩෝ කොහොමෙයි බං නොකා ඉන්නේ බොම්බයි මොටයි... අපේ පැත්තේ දැන් නැහැ බං ශික් විතරක්....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-71931492714327708502011-07-30T23:13:16.138+05:302011-07-30T23:13:16.138+05:30@මධුරංග:- අනිවා Candy Floss නම් චා... බොම්බයි මොටය...@මධුරංග:- අනිවා Candy Floss නම් චා... බොම්බයි මොටයි තමයි දැන් හොයන්න අමාරු... පැණිම පැණි රසයි... හපන්නම ඕනා දියවෙන්න..

ඔය බං පොඩි කාලේ පොඩිකමට කොරපු වැඩනේ..... හික් හික්...

@චාටර් කොල්ලා:- මම කෑවා වගේ හොඳ කූරක් හපලා කාහන් චූ යන හැටි බලන්න... :-/

@Prasanna:- හික් හික්.... අනේ මෙන්න මූ මගේ පතිවත කෙලෙසනවෝ.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-56450873832719176902011-07-30T23:07:04.098+05:302011-07-30T23:07:04.098+05:30නම නොකී යාලුවා 01:- අනිවා මචං ලංකාවේ බොම්බයි මොටයි...නම නොකී යාලුවා 01:- අනිවා මචං ලංකාවේ බොම්බයි මොටයි වලට ගහන්න Candy Floss වලට බැහැ.... එව්ව නිකන් පුලුන් වගේ දිය වෙනවා විතරයි....

කුරුං ගුරුං:- අනිවා මතක් කොරද්දිත් කටට කෙල උනනවා නේද...?

@රෙස්ලින්.lk:- හා හොඳමයි මචෝ... ගොන් පාර්ට් දාන්න මගේ බ්ලොග් එක පාවිච්චි කරන්න එපා බං...අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-52740538065565155322011-07-30T19:42:27.967+05:302011-07-30T19:42:27.967+05:30අඩෝ බොම්බයි මොටයි අංකල් කෙනෙක්ව ඇහැට දැක්ක කාලයක් ...අඩෝ බොම්බයි මොටයි අංකල් කෙනෙක්ව ඇහැට දැක්ක කාලයක් මතක නෑ.. ඒ තියා අයිස් පැකට් එකක් කෑවෙත් හෙන කාලෙකට පස්සෙ....හපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-2020541490488453522011-07-30T19:24:09.913+05:302011-07-30T19:24:09.913+05:30හැක් හැක් පට්ට වැඩේ... මමත් ඇත්තට හෙන කාලෙකින් බොම...හැක් හැක් පට්ට වැඩේ... මමත් ඇත්තට හෙන කාලෙකින් බොම්බයිමොටයි කෑවේ නෑ නේ... කන්න ඕනේ දවසක... :Dකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-21259736110113800252011-07-30T14:07:19.060+05:302011-07-30T14:07:19.060+05:30විලි ලැජ්ජයි සන්තෝසයි......
අඩෙ එහෙම කතාවක් ඔය ඇහු...විලි ලැජ්ජයි සන්තෝසයි......
අඩෙ එහෙම කතාවක් ඔය ඇහුවමයි. මාත් පුංචි කාලෙ ඔව්වා කෑව ඒත් මට ගානක් නෑ පාට ගැන.... හැබැයි පුතේ අයිsපැකැට් නම් ගෝනි ගනං කන්න ඇති (කනවට වඩා බොන එකන කරන්නෙ) ඒ චූටි කාලෙ මතක් කලාට තෑංක්ස් කොල්ලෝ....සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-25726616756803768542011-07-29T23:34:56.219+05:302011-07-29T23:34:56.219+05:30අපි ඔවුවට කියන්නේ සීයගේ රැවුල කියලා . අඩේ කන්න හොඳ...අපි ඔවුවට කියන්නේ සීයගේ රැවුල කියලා . අඩේ කන්න හොඳනෑ බං ඔවුවා එච්චර . ඔවුවගේ සීනි සාන්ද්‍රනය පට්ටම වැඩියි . සූ ගාලා චූ යනවා . චූ කරලා බැලින්නං එතනට කලු කූඹි වට වෙලා .. බොරුනම් තව එකපාරක් කාලා බලහං .. රෝස පාටට බයනම් සුදු පාට එවුව කාලා බලහං ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-36356644360527114502011-07-29T22:39:01.455+05:302011-07-29T22:39:01.455+05:30නියම ස්ටෝරිය... මට හිතාගත්තහැකි මුත්තරා ටිකේ පාට ව...නියම ස්ටෝරිය... මට හිතාගත්තහැකි මුත්තරා ටිකේ පාට වෙනස් වුනාම උඹ බය වෙච්ච තරම...!!!

බඩජාරි කමට කනවට හොඳ වැඩේ...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-11598530454680654762011-07-29T21:13:50.615+05:302011-07-29T21:13:50.615+05:30ඒ බං මලේ උඹ මහ පෙරේතයෙක්නේ බං. මාත් ඔහොම තමා... කැ...ඒ බං මලේ උඹ මහ පෙරේතයෙක්නේ බං. මාත් ඔහොම තමා... කැන්ඩි ප්ලොස් වලට මාර කෑදරයි බං. තාමත් එහෙම්ම තමා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-47635739607920215602011-07-29T20:19:35.754+05:302011-07-29T20:19:35.754+05:30ඈ එහෙම වෙනවද???? :-O
එහෙනම් ෆැන්ටා බිව්වම තැඹිලි...ඈ එහෙම වෙනවද???? :-O
එහෙනම් ෆැන්ටා බිව්වම තැඹිලිපාටට යනවා ඇති නේ? =))පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-9081373110995061562011-07-29T19:25:36.736+05:302011-07-29T19:25:36.736+05:30කිරි අප්පොච්චියේ ..මම මේ ඇහුවාමයි කලරින් චු ගැන..
...කිරි අප්පොච්චියේ ..මම මේ ඇහුවාමයි කලරින් චු ගැන..

හෙහේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-80958292538331743352011-07-29T18:45:30.834+05:302011-07-29T18:45:30.834+05:30කොච්චර කාලෙකින්ද බොම්බයි මොටයි මතක් උනේ... එළ එළ. ...කොච්චර කාලෙකින්ද බොම්බයි මොටයි මතක් උනේ... එළ එළ. හැබැයි මම ඉන්න රටේ මේවා හොයන්න නෑ.. ලංකාවට ආපු දවසක තමයි ඉතිං....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-73861305248136784782011-07-29T17:46:27.945+05:302011-07-29T17:46:27.945+05:30ටිකක් අඩුයි.නයිස්කාරයාගෙ පාටපාට සිකුයින්ස් අල්ලලා ...ටිකක් අඩුයි.නයිස්කාරයාගෙ පාටපාට සිකුයින්ස් අල්ලලා තියන ඇඳුම ගැන කියලා නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2416322854730564025.post-50129855966444949712011-07-29T15:52:06.685+05:302011-07-29T15:52:06.685+05:30මටත් මතකයි පොඩි කාලේ බොම්බයි මොටයි කනවා, ඇත්තටම කි...මටත් මතකයි පොඩි කාලේ බොම්බයි මොටයි කනවා, ඇත්තටම කිසිම පිරිසිදු කමක් නැහැ, ඒත් අපි අරින්නෙ නැහැ කනවා, හැබැයි මට නම් ඔහොම සීන් එකක් වෙලා නැහැ කවදාවත් ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com